IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායක ෂෙයික් නායිම් කසීම් මේ බව පැවැසූ අතර, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමඟ සටන් විරාමයකට යෑමට කැමත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි.

“හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ ගැටුම් නැවැත්වීමේ අරමුණින්, ඊශ්‍රායලය සමඟ එකඟතාවක් ඇති කරගෙන, සටන් විරාමයකට යෑමට කැමතියි. කෙසේ නමුත් ගාසා තීරයේ යුද ගැටුම් සම්බන්ධයෙන් අප ඊශ්‍රායලය සමඟ එකඟතාවකට යන්නේ නැහැ. මේ මොහොතේ ලෙබනන් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අප මේ තීරණය ගත්තා’ යැයි මාධ්‍ය හමුවේ දී හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායක ෂෙයික් නායිම් කසීම් පැහැදිලි කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි

බකල ජයා Thursday, 10 October 2024 12:25 PM

හිස්බුල්ලගෙ, බුල්ල නැතිවෙලා වගෙයි. දැන් හිස්!

:       0       1

charith Thursday, 10 October 2024 12:34 PM

ලෝගුවෙන් වහන් පතුරන ත්‍රස්තවාදය නැති කිරීමට ඊශ්‍රායලයට ශක්තිය ලැබේවා..

:       0       1

Saman Dissanayake Thursday, 10 October 2024 01:09 PM

අවශ්‍ය නෑ... දිගටම යමු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site