IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක්

(ආරියරත්න රණබාහු)

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලකන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මීට පෙර අදාල විවාදය සඳහා මේ මාසයේ 7,9,13 හෝ 14 යන දිනයන් ලබාදුන් බව පැවසූ දිසානායක මහතා ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත් එම නිසා අවසාන වශයෙන් විසි වැනිදාට පෙර ඕනෑම දිනයක් විපක්ෂ නායකවරයාට තෝරා ගත හැකි අතරින් එම අදාල දිනයට තමාට මොන වැඩය තිබුණද අනිවාර්යෙන්ම සහභාගි වන බව කීය.

මෙය විපක්ෂ නායකවරයාට කරන අවසාන දැනුම් දීමයි. ජාතික ජන බල වේගයේ නායකයා එම දිනයේ  හෝ ඊට පෙර ඔහු නොපැමිණෙන්නේ නම් එම පක්ෂය යෝජනා කරන ආර්ථික කමිටුව හා  විවාදයට සූදානම්.



අදහස් (21)

සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක්

මැක්ස් Tuesday, 07 May 2024 04:23 PM

මේ රට වනසා දැමීම තම මූලික කාරිය කර ගත් අවස්තාවාදීන් දේපලක් වන තමුන් දෙදෙනාගේම පැටිකිරිය දන්නා ජනතාවට ඔය විකාර විවාදවලින් පලක් නැත.

:       24       28

විජිත් Tuesday, 07 May 2024 04:43 PM

දැන් සජිත්ට මාර ප්‍රශ්නයක් වෙලාලු. ගිහිල්ලත් බැහැ - නොගිහිනුත් බැහැ.ඒගොල්ලන්ගේ සජබේ කෙනෙක් කියනවා සජිත්ව මේ අමාරුවේ දැම්මේ නලින් බන්ඩාර කියලා. සමහරු කියනවා රනිල් විසින් හර්ෂලවා සජියාව අමාරුවේ දැම්මා කියලා. ඒවගේම සජබේ සමහරු කියනවා සජබේ ජනාධිපති අපේක්ෂකයා සජිත්ද කවුද කියලා තවම තීරණය කරලා නැහැ කියලා. සජබෙම කිහිප දෙනෙක් අද පාර්ලිමේන්තුවේ ලොබියේදී කුටු කුටු ගගා කතාකරමින් කීවාලු "

:       26       9

මහසෙන් Tuesday, 07 May 2024 04:45 PM

හී.හී.වෙලා ඉන්න ජනපතිගේ නිවේදනයෙන් පසු වෙන්න ජනපතිගේ මහප්‍රාන නිවේදනය බලාපොරොත්තු වන්න.ඔක්කොටම පෙර විවාදේ තියන්න දවසක් දාගන්න විවාදයක් කරනවලා.මාර ආතල් මේක නම්.

:       0       31

සිල්වා Tuesday, 07 May 2024 04:50 PM

මේ දවස්වල හිරු රශ්මිය බොහොම වැඩියි.

:       40       4

shantha Tuesday, 07 May 2024 05:05 PM

සජිත්, ඔබට තිබෙන්නේත් ඔබගේ පියාගේ වාචාල කටමයි. ඒ වාචාල කට නිසා ඔබගේ පියා කිහිප වරක් ඇන ගත්තා. දැන් ඔබේ වාරය ඇවිල්ලා , ඔබ නිදාගෙන උන්න කොටියෙක්ව අවුස්සාගත්තා අනුන්ගේ කීමට.ඔබගේ බ්රේක් නැති , වර්චස් කට නිසා ඔබට දැන් තීරණයක් ගන්න වෙනවාමයි, එහෙම නොවුනොත් සජබේ නායකකම ඔබෙන් ගිලිහෙන්න බොහෝ ඉඩතිබෙනවා.

:       61       29

malathi Tuesday, 07 May 2024 05:07 PM

ඔය කියන දවසට සජිත්ට වෙන වැඩකට සහභාගි වෙන්න තියෙනවාලු.

:       45       19

samantha Tuesday, 07 May 2024 05:08 PM

පුතානෝ දැන් පියානෝ ගහපන් ..

:       51       20

Dasa P Tuesday, 07 May 2024 05:27 PM

තාත්තා ජනාධිපති නිසා යන්තම් පිට රටකට පැනගෙන ඉගෙන ගත්ත කෙනෙකුට විද්‍යා අංශයෙන් ලංකාවේ සරසවි වරම් අරගෙන භෞතික විද්‍යා උපාධි කාරයෙක් එක්ක හැප්පෙන්න බැරි බව අපි තේරුම් ගත යුතුයි..

:       45       22

Achini Tuesday, 07 May 2024 06:05 PM

සජියා ඉල්ලන් කා ගන්නයි යන්නේ

:       38       25

ravin Tuesday, 07 May 2024 07:04 PM

මට නම් ඔවා තේරෙන්නේ නැ... කවදා කරපු ටකරන්ද? දන්නවානේ මම හැමදාම කටින් බතල හිටවපු කෙනා කියලා

:       28       9

Bandara Tuesday, 07 May 2024 07:24 PM

අරගලය වෙලාවෙත් ඔයාල විවාද කරකර හිටියනේ. අද තියෙන තත්ත්වයෙන් ඉස්සරහට යන්න ප්‍රායෝගික ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න.

:       3       89

H.M.Withanachchi Tuesday, 07 May 2024 08:25 PM

සජිත් එන්නේ නැහැ ඕකට. සජිත් දන්නවා ආවොත් නාගන්න වෙනවා කියල.අනුර කුමාර කතා කරන්නේ මාතෘකාවට අනුව. සජිත් හොඳයි ඉස්කෝල ළමයින්ට ජපන් උගන්නන්න සහ ඉස්කෝල ළමයින්ට දේශපාලනය කියල දෙන්න...

:       53       20

Sanath Tuesday, 07 May 2024 11:18 PM

පාර්ලිමේන්තුවේ කයිවාරු ගහනවා ඇරෙන්න​ සජියට විවාද කරලා පුරුද්දක් තියෙනවද​?

:       49       18

Chandana Tuesday, 07 May 2024 11:20 PM

අනුර දිසානායකත් එක්ක විවාදෙට සජබෙ කයිවාරු කාරයෝ ඔක්කොම ආවත් පරාදයි.

:       47       23

Nissanka Tuesday, 07 May 2024 11:22 PM

සදාදරණීය පියාණන්ගේ නාමයෙන් වරෙන් සජියෝ විවාදෙට​.

:       48       26

Chandra Tuesday, 07 May 2024 11:23 PM

සජියට රෙදි නැතුව යන්න වෙන්නේ.

:       34       23

Surain Wednesday, 08 May 2024 01:09 AM

ඔබ ඔබේම කොන්දේසි වලින් පහුමානයෙන් පෙලෙන්නෙක් ලෙස පෙන්නවා සුදුසු දිනය තෝරන්න එයාට නාවොත් ඔබ දෙන නම ඔබ තීරණය කිරිම කැකිල්ලේ රජු වගේ නේද?

:       13       47

Asela Wednesday, 08 May 2024 06:28 AM

ඔන්න අභියෝග. පුළුවන් නම් බාරගන්න.

:       36       26

අයියෝ සජී.... Wednesday, 08 May 2024 10:19 AM

සජියා ලොවේත් එන්නේ නැහැ.

:       10       4

Tissa Thursday, 09 May 2024 07:42 AM

සජිත් බය වෙලා ඉන්නේ.....

:       1       0

Harshani Thursday, 09 May 2024 12:37 PM

අපේගොබ්බයන්ට මෙවා අලුත් දෙවල් වුණාට, ලොකයේ දියුණූ රටවල් වල..විපක්ෂ..පක්ෂ නායකයො. මෙ වාගේ විවාද පවත්වනවා..අපෙ උන් ගල් පැලෙනකන් බොරු කිවුව නිසා..එවාට සහභාගි වෙන්න බැහැ..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 22 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්
2024 මැයි මස 19 267 0

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා


සෞදි රජුට හොඳට උණ
2024 මැයි මස 19 277 0

සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්


‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘
2024 මැයි මස 19 83 0

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක


පුත්තලම යටවේ
2024 මැයි මස 19 307 0

මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේ


ආර්ථික පරිවර්තන පනත 22 මැතිසබයට
2024 මැයි මස 19 249 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 801 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2354 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2020 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site