(කාංචන කුමාර ආරියදාස)
මා සමග වැඩ කිරීමට හැකියාවක් ඇත්නම් එය කර පෙන්වන්නැයි ජනාධිපතිකමට ඇඳුම් මසා සිටින කාඩ්බෝඩ් වීරයන්ට අභියෝග කරනවා යැයි ජාතික සමගි ජන බලවේගයේ නායක වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දඹුල්ලේ දී පැවසීය.
සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක යු.අර්. දයා නන්දසිරි මහතා දඹුල්ලේ ජනහමුවක් අමතමින් වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අභියෝගය කළේෙය. දඹුල්ල නිස්සංක පිටියේ දී මෙය සංවිධානය කර තිබුණි.
සාධාරණ මැතිවරණයක් තුළ ජාතික සමගි ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
එක එක කණ්ඩායම් එක එක පුද්ගලයන් ලොක්කන් කියාගෙන සිටින පුද්ගලයන් ලොකු වින්දනයක් ලබාගෙන ජනාධිපතිකමට සුට් මසනවා. එසේ සූට් මහන අයගෙන් තමන් විමසා සිටින්නේ රටේ සංවර්ධනයක් කිරීමට හැකියාව තිබෙනවා ද ජනතාවට සේවයක් කිරීමට හැකියාවක් තිබේද.
හැකි නම් මා සමග වැඩ කිරීමට තරඟයට සේවය කිරීමට පැමිණෙන්නැයි ජනාධිපති සිහින මවන අයට අභියෝග තරකනා. විතරක් නොවේ ආරාධනා කරනවා යැයි ද කියා සිටියේය.
COMMENTS
ඔය කියන්නේ චම්පික, සරත් ෆොන්සේකා, වගේ අයගැන නම් අනිවාර්යයෙන්ම එයාලා ඔයාට වැඩිය සුදුසුයි. කරුණාකර සත්‍යය තේරුම් ගන්න. රාජපක්ෂ වහලෙක් වෙලා රට හදන්න බැ.. අනිත් එක අනුර කුමාර ඔයාට වැඩිය හොඳට විපක්ෂ නායකකම කරනවා පාර්ලිමේන්තුවේ...
අනුර තමයි සුදුසුම... මෙයා ආවොත් අබ සරණයි..!!!
මෙයාට පැකනිල් ටිකක් බොන්න දෙන්න.
මුගේ භාර්යාව ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා කට ඉස්සරකරගෙන ආර්යාව උනා මතකද
පොඩි දේවල් නිකන් බෙදා දීමෙන් රටක් දියුණු කරන්න බෑ. ඒකට මනා බුද්ධියක් මෙන්ම දර්ශනයක් අවශ්‍යයි. මේක රාජපක්ෂලා වගේම වහල් දේශපාලනයක්...
මෙයා ගැන හොඳට දැනගන්න පුළුවන් උස මිටි බලලා...