IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සජබ මන්ත්‍රී ගයන්තත් ජනපතිගේ ඔප්පු දෙන වැඩේට යයි

(අංජුල මහික වීරරත්න)

"උරුමය" වැඩසටහනේ පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු දස දහසක්  ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (5) පස්වරුවේ පැවැත්විණි.

 හිටපු ඉඩම් අමාත්‍ය,සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ද ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා සමඟ සහභාගී විය

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු මැති ඇමතිවරු සහභාගී වූහ.

උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු  ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ.



අදහස් (5)

සජබ මන්ත්‍රී ගයන්තත් ජනපතිගේ ඔප්පු දෙන වැඩේට යයි

Bamunuarachchi Monday, 05 February 2024 11:40 PM

ඔප්පු ලැබුනා හොඳයි සන්තෝසයි හැබැයි ඉඩම් හම්බයින්ට විකුනන්න එපා. අන්තිමට උඹලට ඉඩම හම්බයට දීල ඇස්සට දත නියවන්න වේවි. හිස් අතින් ආපු හම්බයෝ අද ඉඩම් හිමියෝ සිංහල රටේ ඉඩම් හිමිව සිටි සිංහලයෝ ඉඩම් නැති අනාථයෝ.

:       1       2

සුරංග Tuesday, 06 February 2024 08:18 AM

බුද්ධික මන්ත්‍රීතුමා කියපුදේ වරදීද මන්දා .ගාල්ලේ ශාන් විජේලාල් ,කියත්මගේ නායක ,වගේ අය ගත්තම ඔහොම දේවල් වෙනවා

:       0       3

Pradeep Kumara Tuesday, 06 February 2024 10:15 AM

දෙන හැම දෙයක්ම ගනිල්ලා. හැබැයි ඒක ඡන්දෙ දෙන්න සුදුසුකමක් කියලා හිතන්න එපා.

:       5       5

අරවින්ද මොනරවිල Tuesday, 06 February 2024 11:23 AM

අනේ අපොයි පුතාණෝට වෙච්ච දෙයක්, මෙදා සැරේ ඇපත් නැතිවෙයි වගේ !

:       2       10

Chandima Wednesday, 07 February 2024 07:21 AM

බයවෙන්න එපා... ඡන්දෙන් පස්සේ ඔක්කොම ඒ පැත්තට යයි..එකම කට්ටියනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site