( තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර.)
සමගි ජනබල වේගය මහනුවර සිට කොළඹ බලා යන පා ගමන අද (30) යක්කල ආයුර්වේද රෝහල අසලින් ගමන් ඇරඹීම සමගි ජන බලවේගය නායක සජිත් පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අද පෑලියගොඩ නගරය දක්වා ගමන් ගන්නා පෙළපාලිය යක්කල නගරය පසුකළ අයුරු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සජබ පා ගමන යක්කලින් අරඹයි
siri Saturday, 30 April 2022 12:58 PM
මෝටර් බයිසිකල්වලින් යන පා ගමනක් දැක්කාමයි. බොරදියේනේ මාළු බාන්න හදන්නේ. ඉතින් කොහොම ගියහම මොකද නේද? ඒ කාලයේ තාත්තාගේ ක්‍රියාකලාපයට විරුද්ධව ගායනා කරපු ගීත මේ පාගමනේ ඇහෙන්නේ මොකද කියන එක තේරෙන්නේ නැති එකයි අවුල...
Sunil Saturday, 30 April 2022 04:27 PM
මේ දුර්දාන්ත රජය ගෙදර යවන තුරාම අරගල නොනවත්වමු.
chandima Saturday, 30 April 2022 04:28 PM
පෙළපාලිවලට රැවටිලා අවුරුදු 70ක්ම කෙළවාගත්තා මදිද?