(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවට අද(16) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද පස්වරුවේ පැවැත්විණ.
එළැඹෙන ජනාධිපතිවරණයට සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා බව සුජීව සේනසිංහ මහතා සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් එය ඒකමතිකව අනුමත කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබ ජනපති අපේක්ෂක
G. K. Ekanayake Tuesday, 16 May 2023 09:00 PM
සජබේ ට 33 කෝටියක් දෙයියන්නෙම පිහිටයි. මේපාරත් ගොන් කතා සමුහයක් කියල තියෙන චන්ද ටිකත් නැතිකර ගන්නවා. ෆොන්සේකා, හර්ෂ, චම්පික පව්.
මහසෙන් Tuesday, 16 May 2023 09:06 PM
ඇයි? මෙයා හැර වෙන කවුරුවත් ඉදිරිපත් කරන්න ද හිටියේ පියාණෝගේ නාමේන්..හහ් හහ්
bamunuarachchiFriday, 19 May 2023 04:03 PM
කඩුල්ල අරිනකොට ඉදිරියෙන් ඉන්න හරකා නෝණ්ඩියෙක් වුණත් එයා ඉස්සෙල්ලාම එළියට යනවා.
Saththaya Tuesday, 16 May 2023 09:39 PM
සුබපැතුම්, වෙන්න ඉන්න අතිගරු ජනාධිපතිතුමනි...
Prabha Wednesday, 17 May 2023 01:17 AM
හෙට අනිද්දට සුජීව කොහේ ඉඳීද දන්නේ කවුද ?
Jayalath Wednesday, 17 May 2023 03:32 AM
කියන්නත් කනගාටුයි දැන් ජනප්‍රියත්වය අඩුයි