(නිමල කොඩිතුවක්කු)
බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අතර විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විණි.
ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව පැවැති මෙම සුවිශේෂී හමුවේදී මෙරට සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් අදහස් හුවමාරු කර ගන්නා ලදී.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වත්මන් රජය පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් මැතිවරණ නියමිත වේලාවට නොපැවැත්වීම සහ මැතිවරණ දිගින් දිගටම කල් දැමීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස්වරයාව දැනුවත් කරන ලදී.
මේ අවස්ථාවට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ඩැනියෙල් ෂෙරී ද එක් විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සජිත් - බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් හමුවේ
කිරිපුතා Friday, 15 September 2023 09:17 AM
රටේ ප්‍රශ්න බටහිර අයට කියනකොට ඔවුන් නිකම් පසුපසින් හිනාවෙනවා ඇති. මොකද ඔවුන් තමයි පාර්ලිමේන්තු ක්‍රමය රටට හඳුන්වලා දුන්නේ... එදා ඉඳන් රට වැටුණා.