(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් අද සිටින්නේ ජනාධිපතිට අධිකරණයට සහ පාර්ලිමේන්තුවට වඩා ඉහළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද(9) පැවසීය.
ක්‍රිකට් සල්ලිවලට පොකට් ගහන යුගය නිමා කිරීමට පාර්ලිමේන්තුවේ 225 ම එකාවන්ව පෙරමුණ ගත යුතු බව පැවසූ විපක්ෂනායකවරයා ගජමිතුරු කල්ලි,පාතාලය,කුඩු කුඩුකාරයන් එකතු කරගෙන යන ක්‍රිකට් ක්‍රීඩාව නැවැත්විය යුතු බවද සඳහන් කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වෙනම මන්ත්‍රී සංසදයක් නිර්මාණය කරගත යුතු බවද ඔහු පැවසුවේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සජිත් ක්‍රිකට් ලොක්කන් පතුරු ගහයි
Aravinda Monarawila Thursday, 09 November 2023 01:08 PM
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන්න ඔයාගේ අදහසක් එහෙම නැහැනේ...!