IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සජිත්ගෙ කතාවට කෙහෙළිය ‌එකඟ වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඩෙංගු මර්දනය සඳහා බඳවා ගෙන සිටින ශ්‍රමිකයන්ගේ සේවය වහා ස්ථිර  කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඩෙංගු නැවතත් බරපතළ වසංගතයක් බවට පත්ව තිබෙන බවද ඩෙංගු මර්දන කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් මෙම පිරිසගේ රැකියා ස්ථිර කරන්නැයිද ප්‍රේමදස මහතා කීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:- විපක්ෂ නායක තුමා සමඟ මම 100% ක් එකඟයි. මොවුන් 2016 වසරේ දී බඳවා ගත්ත පිරිසක්. මේ අයට මූලික සුදුසුකම්  කිසිවක් තිබුණේ නැහැ. නමුත් මේ වන විට වසර අටක් වැඩ කර තිබෙනවා. ශ්‍රම බලකායට රැකියා දෙනවා නම් මොවුන් ද ස්ථිර කළ යුතු බවට කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ට ගෙවන්නේ දවසට රුපියල් හත්සියයි. ඔවුන් ඉන්න එකත් පුදුමයි.නැවත වතාවක් ඔවුන් ස්ථිර  කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.



අදහස් (2)

සජිත්ගෙ කතාවට කෙහෙළිය ‌එකඟ වෙයි

අමිල. සම්පත් Tuesday, 20 June 2023 02:28 PM

හොදයි

:       0       0

Bamunuarachchi Tuesday, 20 June 2023 08:54 PM

උස නම් ඩෙංගු සිකියුරිටි කොට නම් ඩෙංගු මර්දනයට බඳවා ගමු. හැබැයි පක්ෂ සමිතියේ ලියුම අනිවාර්යෙන්ම ඕනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site