(තිලිනි මධුෂානි)
ගෙවීගිය ජනවාරි මාසය ඉකුත්වීමේදී මෙරටට පැමිණි සංචාරකයින් ගිය වසරට සාපේක්ෂව සියයට සියයක පමණ වර්ධනයක් සිදු වි ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ.
පසුගිය වසර තුළ ජනවාරි මාසයේ සංචාරකයින් 102,545 ක් මෙරටට පැමිණි ඇති අතර එය මේ වසර තුළ 208,253 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙය ගිය වසරට සාපේක්ෂව එය සියයට 103.1 ක වර්ධනයක් බව එහි වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් ඉන්දියාවෙන් වාර්තා වන අතර සංඛ්‍යාව 34,399 ක්ද සියයට 16 ක ප්‍රතිශතයක් ලෙසද දැක්වේ .
සංචාරකයින් පැමිණි රටවල් අතර රුසියාව සහ එක්සත් රාජධානිය පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථාන වල පසු වේ.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරකයින්ගේ පැමිණීම සියයට සියයකින් ඉහළට