IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සංචාරකයාගේ දස ලක්ෂයකට විදලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි දෝහා කටාර් ජාතිකයකු දුම්රියකින් ගමන් කරමින් සිටි අතරවාරයේ ඔහු සතුව තිබූ ඇමෙරිකන් ඩොලර් කටාර් රියාල් මෙරට මුදල් ඇතුළු රුපියල් 10, 81,000 පමණ වටිනා දේපොළ අඩංගුබෑගයක් කිසියම් පුද්ගලයකු   සොරාගෙන පලාගොස් ඇතැයි දියතලාව පොලිසිය පවසයි.

ඇමරිකන් ඩොලර් නෝට්ටු දහසක් කටාර් රියාල් 700ක් මෙරට මුදලින් රුපියල් 30,000 රුපියල් 4,81000 වටිනා ලැප්ටොප් පරිගණකයක් සහ පවර් බෑන්ක් එකක් මෙසේ සොරාගෙන ගොස් ඇති බව එම විදෙස් ජාතිකයා පැමිණිලි කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

දියතලාව පොලිසිය මෙම විදේශිකයාගේ ගමන් බෑගය සොරාගෙන පලාගිය පුද්ගලයා හඳුනා ගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (0)

සංචාරකයාගේ දස ලක්ෂයකට විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site