(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පොල් ගසකින් වැටී කොන්දකැඩී, රිය අනතුරකින් දකුණු පාදය කපා ඉවත් කළ සිඟමන් යදිමින් සිටි යාචකයකුට දත් තුනක් කැඩෙන්න පහරදී ඔහු ගමන් කරන රෝද පුටුවටද අලාභහානි කළ ප්‍රධාන ව්‍යාපාරිකයකු ඇතුළු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මහවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපනශාලාවක් පවත්වාගෙන යන හිමිකරු, ඔහුගේ සොහොයුරා සහ හෝටල් සේවකයකු බව පොලිසිය කීය.
පහරකැමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිඟන්නාට දත් කැඩෙන්න ගහලා
අගුපිලගේ Thursday, 05 January 2023 06:50 AM
ආපන ශාලාවට අමතරව මහා පරිමාණයට හිගන ජාවාරම කරනවාද බලන්න එහෙනම් ඉතින් නිදොස් කොට නිදහස් තමයි
පැරකුම්Thursday, 05 January 2023 09:44 AM
අනිවාර්යයෙන්ම මේ එවැනි සිද්ධියක් බව ඉතා පැහැදිලියි.
Senarath Thursday, 05 January 2023 10:29 AM
මොකෙද්ද මේක? මිනිහෙක් නම් වෙන්න බහ. මෙය සිර දඩුවම් ලැබියයුතු වරදක්. මොහුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක වි සිරදඪුවම් ලබෙනු ඇති කියා බලපොරොත්තු වෙනව.
pakeer Thursday, 05 January 2023 10:37 AM
මෙ කරපු වැඩෙ නම් අනුමත කරන්න බැහැ...එත් හින්ගන්නොත් දැන් සෙල්ලම් නැහැ...සල්ලි නුදුන්නොත් ගේම තමයි. ආපනශාලාවකට, සුපර් මාකට් එකකට යන්න බැහැ..හින්ගන්නො වැහි වැහැල..එත් ඉතින් එයාලට ගහල හිරේයන්නෙ නැැ....මොකක් හරි වැඩ පිලිවෙලක් රාජ්ය මට්ටමෙන් තියෙන්න ඔනෙ.