IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


සංඝයාට අවමන් ක‍ළාට සජිත්ගේ අප්‍රසාදය

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය.

මහා සංඝරත්නයට  අපහාස කරන අයට පරාභව සූත්‍රය කියවා ගන්න  ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්‍ය විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (9)

සංඝයාට අවමන් ක‍ළාට සජිත්ගේ අප්‍රසාදය

යෝගා Monday, 28 November 2022 11:00 AM

පෙළපාලි යන්න උද්ඝෝෂණ කරන්න සිවුරු ඇඳගත්තු පිරිසක් ලෑස්ති වෙලා ඉන්න කතාව ඇත්තක්. ඒ අය මහා සංඝරත්නයට අයත් නෑ.

:       9       37

BamunuarachchiMonday, 28 November 2022 07:40 PM

ගොවි උද්ඝෝෂණවලට යන්න අමුඩ කල්ලියකුත් රෙඩි පිට ඉන්නවා. ඔවුන් අමුඩ බට්ටන් හිතින් මවා ගන්න අනුර ගොයියා අමුඩ කල්ලියට එකතුවෙලා ඉන්න හැටි...!

:       1       2

අසිත Monday, 28 November 2022 11:49 AM

ඔය කියන්නේ මහා නායක හිමි වරුන්ට බත් බැලයින් කියා ඇමතු ගෞරවනීය පෙරටුගාමී හිමිනම ගැන වෙන්න ඇති!

:       3       22

Kule Monday, 28 November 2022 11:59 AM

ඔන්න ඕක තමයි අපි කියන්නේ දියවන්නාවේ 225 කතාකරන්නේ තමාගේ දේශපාලන වාසි තකා කියලා සත්‍ය කියන්න බයයි

:       1       24

ANURA NANAYAKKARA Monday, 28 November 2022 12:15 PM

මෙතැනදී අරගලකරුවන් සිවුරු දරාගත් තරුණයින් පෙරමුණේ යවමින් බොරදියේ මාළු බාන්න හදනවා. සජබය නායකයාට ඒක තේරුම් ගන්න මොළයක් නොමැත... ඔන්න ඕක තමයි කතාවේ තිත්ත ඇත්ත.

:       4       23

Keshika Monday, 28 November 2022 01:33 PM

මේ, විහිළු සපයන්නේ නැතුව අර සංස්කෘතික අරමුදලේ කෝටි ගාණක් සල්ලිවලට මොකද කරේ කියලා කියන්න බලන්න...

:       4       10

fairoos Monday, 28 November 2022 02:46 PM

බයි වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?

:       2       1

BamunuarachchiTuesday, 29 November 2022 08:43 PM

හමබයින්ට විතරද තේරෙන්නේ

:       0       0

Bamunuarachchi Monday, 28 November 2022 07:30 PM

සිවුරු දැරූ පමණින් සියලු දෙනාම මහා සංඝරත්නයද? ඔන්න ඔතැනයි ඔහේට වැරදුනේ... උස නම් සිකියුරිටි කොට නම් කම්කරු...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 726 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site