IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


සීගිරි සංචාරක කලාප පාළුවට යයි

(කාංචන කුමාර ආරියදාස)

රට තුළ පවතින ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව ගෑස් හිඟය සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය හිඟය නිසා මෙරට සංචාරකයන් අඩුවී සීගිරිය සංචාරක කලාපය දැඩි පාලු ගොස් ඇති අයුරු එහි කළ සංචාරයකදි දැකගත හැකි විය.

විදේශිකයනට ආහාර පාන ලබාදුන ඇතැම් සංචාරක නිකේතනවල ඇඳන් මේස පුටු මත සුනඛයන් වැනි සතුන් ලැග ගෙන සිටින අයුරු ද දැකගත හැකියි.

එමෙන සංචාරක මඟ පෙන්වන්නන් ත්‍රීරෝද රථ ප්‍රවාහන සපයන්නන් සීගිරිය ඉදිරිපිට වී තවත් ගල් උඩ ඔවුන් වාඩිවී කාඩ් සෙල්ලම් කරන දසුන් ද සීගිරියේ මේ දිනවල දැක ගැනීමට හැකි විය

විදේශිකයන්ට ආහාරපාන ලබා දුන් ස්ථාන පාළුවට ගොසිනි එමෙන්ම කාමර කුලියට ලබාදුන් ස්ථාන ඔරු සෆාරි කරත්ත සෆාරි අලි සෆාරි ගිය අය ද එම කරත්තවලට බදින සතුන් අලින් නඩත්තු කරගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව පෙන්වා දෙති

 



අදහස් (11)

සීගිරි සංචාරක කලාප පාළුවට යයි

diss Sunday, 19 June 2022 08:10 AM

නිකන් ඉඳලා සංචාරකයෝ මංකොල්ල කන අයට හොඳ වැඩේ...

:       2       9

pakeer Sunday, 19 June 2022 10:53 AM

අපි හැමදේම, හැමදාම කළේ ණයට. කවදාවත් අපි අපේම දේවල් කළේ නැහැ. අපි මහ නිවට ජාතියක්. අපේ වීර වික්‍රම තියෙන්නේ කතාවේ විතරයි. වැඩ නැහැ. අපි මොනවද ලෝකයට දීලා තියෙන්නේ...? මොනවද අපි කළ සොයාගැනීම්? අපි දන්නේ මිනිස්සු රවට්ටන්න විතරයි. එහෙම කරලා අනුන්ගෙන් ණයට කාලා, ජොලි කරන්න.

:       0       23

fairoos Sunday, 19 June 2022 12:29 PM

නන්දසේන මේ රටට කරපු අපරාධයට ළඟදීම සොබාදහමින් පඩිසන් ලැබෙනවා.

:       6       18

swissSunday, 19 June 2022 05:10 PM

නන්දසේනට කෙසේවෙතත් සොබාදහමින් "ෆාරෑස්" කියන ඔයාට නම් දඬුවම් ලැබෙනවා..! මොකද ඔයා පොත්ත ඉබේටම ගැලවිලා වැටුණු රඹුටමක්"

:       11       6

ganegoda Monday, 20 June 2022 12:56 PM

ඔයා කොහොමද එයාගෙ රඹුටම ගැන දන්නෙ?

:       0       2

swiss Sunday, 19 June 2022 05:04 PM

සෑහෙන කාලයකට සංචාරකයින් නම් එන්නේ නැහැ... ලංකාවට දුක් විඳින්න...! ඔය තත්වය ඇතිකලේ පෙලපාලි ගිහිල්ලා මාධ්‍යයට වැටුණු ප්‍රවෘත්ති දැකලා..! ගෝල්ෆේස් ඉදිරිිපිට අපේ අයගේ හැසිරීම ඒ ළඟම තියෙන හෝටල්වල හිටපු විදේශිකයින් ලංකාවේ තත්වය දැනුවත් කළා..! යුරෝපා රටවල කෙටියෙන්ම කියලා තියෙනවා ලංකාවට යනවා නම් අවශ්‍යම දේකට හැර යන්න එපා කියලා... ඒත් යනවා නම් ජීවිත රක්‍ෂණයක් අරගෙන යන්න කියලා...! ඒකෙන් කියැවෙන්නේ ජීවිත අවදානම ගැන නොවේද..?

:       11       10

SIrisenaTuesday, 21 June 2022 12:27 PM

මෝඩ කතා කියන්න එපා. මිනිස්සු පෙළපාලි ගියේ ආසාවට නෙවෙයි. සංචාරකයින් එන්නේ නැත්තේ විදුලිය, තෙල් මුකුත් නැති නිසා... කන්නත් නැහැ. එහෙම තියෙද්දී එන්න පිස්සු නෑ ඒ මිනිස්සුන්ට..!

:       0       0

leel gunawardena Monday, 20 June 2022 01:39 AM

නියමයි දැන් සැපද?

:       1       0

sharm warn Monday, 20 June 2022 11:47 AM

සීගිරිය ගැන කියනවා. මෙහෙ කොළඹ ඉඳන් මොරටුවට යන්න ත්‍රි රෝද රථයක් අල්ල ගන්න බැහැ. අඩු ගානේ 5-6ක් විතර මගින් මගට ගිහින් යන්නේ... එහෙම යන්න අපිට පිස්සු වුණාට රටකින් රටකට එන මිනිස්සුන්ටත් පිස්සු කියලා හිතනවද? අවම යටිතල පහසුකම් ටිකත් නැතිව පයින් යන්නයි, කොස්දෙල් කන්නයිද එන්නේ මෙහෙට...? 

:       0       4

SamanTuesday, 21 June 2022 11:16 AM

බස් එකේ නැතිනම් කෝච්චියේ යන්න. අපරාදෙනේ සල්ලි..!

:       0       0

ganegoda Tuesday, 21 June 2022 12:11 PM

අර රතුපාට පුටුවේ අසුන් අරගෙන ඉන්න කකුල් හතරේ සංචාරකයා කොයි රටේ ඉඳලා ආපු කෙනෙක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 218 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 228 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site