IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සිගරැට්ටුවක් ගණන් උස්සයි

(මහින්ද නිශ්ශංක)

සිගරට්ටුවක් රුපියල් තුනේ සිට රුපියල් 15 අතර මිලකින් ඉහළ ගොස් ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි .

මෙම මිල වැඩිවීම ඊයෙ (01) දින සිට ක්‍රියාත්මක වන අතර   කැප්ටන් වර්ගයේ සිගරැට් එකක මිල රුපියල් 3 කින් ද , බ්‍රිස්ටල් සහ ගෝල්ලීෆ් වර්ගවල සිගරට්ටුවක මිල රුපියල් 05 කින් ද .ඩන්හිල් සුවිච් සහ ඩන්හිල් ඩබල් සුවිච් වර්ග වල සිගරට් එකක මිල රුපියල් 10 කින් ද , ඩන්හිල් බ්ලුග්‍රේ සිගරැට් එකක මිල රුපියල් 15 කින් ද මිල වැඩි වී තිබෙන බව එම සමාගම පවසයි .

වැට් බද්ද සියයට 12 සිට 15% දක්වා වැඩිකිරීම හේතුවෙන් සිගරැට් මිල වැඩි වී ඇතැයි ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් පවසයි.

 



අදහස් (0)

සිගරැට්ටුවක් ගණන් උස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site