IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සංගීත සංදර්ශන පැවැත්වීමේ කාලය දීර්ඝ කරයි

(යොහාන් භාසුර)

සංගීත සංදර්ශන පැවැත්වීමට රාත්‍රී කාලයේ පනවා තිබූ සීමාව සංශෝධනය කළ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 ක දක්වා ද, ඉරිදා දිනයේ අළුයම 12.30 දක්වාද සංගීත සංදර්ශන පැවැත්විය හැකි බවත් ආගමික ස්ථාන සහ රෝහල් පවතින ස්ථානවල සංදර්ශනය පැවැත්වෙන දුර පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.



අදහස් (2)

සංගීත සංදර්ශන පැවැත්වීමේ කාලය දීර්ඝ කරයි

රේෂාන් Thursday, 22 June 2023 06:57 PM

ආගමික ස්ථානත් දැන් සංගීත සංදර්ශන වගේ තමා පුදුම ලවුඩ්ස්පීකර් , බෆල් ශබ්දයක් තියෙන්නෙ .

:       0       0

Bamunuarachchi Friday, 23 June 2023 10:54 AM

ඇයි ඕයි ඒ අවට මිනිස්සු නිදියන්නේ නැද්ද? මේ ඇමතිගේ මොලේ මන්ඥන් වෙලාද? මේ කාලකන්නි කෑගහන්න පටන්ගතාම අවට මිනිස්සු ළමයි ලෙඩ්ඩු නිදියන්නේ කොහොමද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site