IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුගත් තිලකරත්න මාලිමාවේ වේදිකාවට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු වන හිටපු කෙටි දුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතා ජාතික ජනබලවේගයේ ජාඇල ආසන බලමණ්ඩල රැළියේදී අද (6) පළමු වරට දේශපාලන වේදිකාවට අවතීර්ණ විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ද වන ආසියානු පදක්කම් ලාභී ‘විදුලිපුර ධාවකයා’ යන නාමයෙන් හදුන්වන සුගත් තිලකරත්න මහතා ජාඇල රැළිය ඇමතීම ද කැපී පෙනුණි.

 



අදහස් (11)

සුගත් තිලකරත්න මාලිමාවේ වේදිකාවට

Bamunuarachchi Sunday, 06 August 2023 11:08 PM

ඉතින් මොකක්ද විශේෂත්වය? චන්ද ලක්ෂක්‌ වත් ගෙනාවද? ජෙප්පෝ ජෙප්පොම තමයි.

:       13       5

මිහිරි Sunday, 06 August 2023 11:24 PM

අර්ජුන, සනත්ල දේශපාලනයට ඇවිත් ඊට පස්සෙ කුණු කුඩෙට වැටුණා වගේ ඔබතුමාගෙත් අවසානය දේශපාලන කුණු බක්කියම තමයි.

:       9       7

ජයලත් Monday, 07 August 2023 06:21 AM

ඌත් ඉවරයි

:       8       7

Thilak Monday, 07 August 2023 08:31 AM

ජයවේවා

:       4       8

Lalla Monday, 07 August 2023 10:40 AM

ලනු කන්න එපා සහෝදරයා.......

:       11       8

Rata PerataMonday, 07 August 2023 12:03 PM

අවුරුදු 75 ක් ලනු කාලා තවම මෙහෙම හිතෙනවානම් මොලේ පරීක්ෂා කරගන්න වෙනවා .මාලිමාව සම්පූර්ණ විසඳුම නොවෙන්න පුළුවන් .ඒත් රටට වෙනසක් අත්‍යවශ්‍ය වෙලාවක් මේක

:       8       13

Bamunuarachchi Monday, 07 August 2023 11:02 PM

කැහි ගැහැණි දීල හොටු ගැහැණි ගත්තොත් රට පෙරට නොවෙයි පස්සට යාවි. වෙනසක් බලාපොරොත්තුව ජෙප්පන්ට රට දුන්නොත් ඒක වෙනස් කොරන්න ගිහිල්ල හෙළුවෙන් බෝඩ් එල්ලාගෙන පාරේ දනගහගෙන ඉන්න වේවි.

:       0       1

P.D Goonawardena Monday, 07 August 2023 01:40 PM

දුවද්දි උතුර දකුණ මාරැ වෙනවනේ....අනික පුහුණුවීම්වලට යනකොට පංතියේ ඉගෙනගන්න තියෙන වෙලාව මදි....

:       5       5

සමන් Monday, 07 August 2023 05:11 PM

වෙන පක්ෂෙකින් හොඳ කටුවක් ලැබුනේ නැතිව ඇති...

:       2       3

Asoka Liyanage Tuesday, 08 August 2023 03:30 AM

ඔහු කිසිවිටෙක දේශපාලනයට සම්බන්ධ වී කිසිවක් අත්කර ගන්නේ නැත.

:       0       0

හිලරි Tuesday, 08 August 2023 07:31 PM

අර්ජුන, සනත් තෝර ගත්තේ වැරදි පක්ෂ. ඔවුන්ගේ හැකියාවන් අපතෙ ගියා . සුගත්ට එහෙම නොවෙන්නට NPP එක වගබලා ගනි. සුදුස්සාට හිමි තැන ඔහුගේ හැකියාවට ලැබෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site