
ප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන එන්.සී.ටී 127 සංගීත කණ්ඩායම ඉන්දුනීසියාවේ පැවැත්වූ සංගීත සංදර්ශනයක් අතරතුරදී පුද්ගලයින් 30 දෙනකු පමණ ක්ලාන්ත වී ඇද වැටීම හේතුවෙන් එම සංගීත සංදර්ශනය අතරමග නවතා දැමීමට සංවිධායකවරුන්ට සිදුව තිබේ.
ප්‍රේක්ෂකයන් වේදිකාවට සමීප වීමට උත්සහ කිරීමේදී ඇති වූ තෙරපීම හේතුවෙන් මෙම පිරිස ක්ලාන්ත වී ඇත.ජකර්තා නුවර ආසන්නයේ පැවති සංගීත සංදර්ශනයේදී ගායක කණ්ඩායම ඔවුන්ගේ සමරු නොමිලේ වේදිකාවේ සිට විසි කිරීමට පටන් ගත් අවස්ථාවේ ප්‍රේක්ෂකයන් කලබල වී වේදිකාවට සමීප වීමට උත්සහ දරා ඇත.
එන්.සී.ටී සංගීත කණ්ඩායම ප්‍රේක්ෂකයන් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.අමතක නොවන අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබා දීමට අවශ්‍ය වුණත් ඔවුන් ආත්මාර්ථකාමී ලෙස හැසිරුණු බව එන්.සී.ටී සංගීත කණ්ඩායම ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
158
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංගීතය අස්සේ 30 ක්ලාන්තය වෙයි
大豆 Monday, 07 November 2022 03:14 PM
Oh god.