IMG-LOGO

සෞඛ්‍ය සේවකයෝ කෑම පැයේ පාරට බසිති

 

(යොහාන් භාසුර)

රට තුළ පවතින ඖෂධ හිඟයට බලධාරීන් ස්ථිර විසඳුමක් නොදීම නොදීමට සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැටළුවට විසඳුම් නොදීමට විරෝධය දක්වමින් රටපුරා රෝහල ඉදිරිපිට සෞඛ්‍ය සේවකයෝ අද (22) දහවල් විරෝධය දැක්වූහ.

රෝහල් සේවාවලට බාධාවක් නොවන ආකාරයට දහවල් කෑම පැයෙදි මෙම විරෝධතාව ක්‍රියාත්මක කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (2)

සෞඛ්‍ය සේවකයෝ කෑම පැයේ පාරට බසිති

Mohan Mapa Friday, 22 September 2023 02:00 PM

ඖෂධ හිඟයට නෙවේ... ඔවුන්ගේ ප්‍රශ්න විසඳගන්න.

:       0       5

ravin Friday, 22 September 2023 03:23 PM

පනින රිලවුන්ට ඉනිමන් බඳින්න එපා.ඖෂධ හිඟයට පිළියම් කියලා හදිසි මිලදී ගැනීම්වලින් නියමෙටම ගසාකයි .මහ එකා කොහොමත් හොරා නේ

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site