
(යොහාන් භාසුර)
සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා දීමනාවක් ලබාගැනීමට ආණ්ඩුවට බලකිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (30) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
එම විරෝධතාවයට සෞඛ්‍ය වෘත්තීය සමිති 50 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සෞඛ්‍ය සේවකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍ය සේවකයෝ අදත් පාරේ
Bamunuarachchi Tuesday, 30 January 2024 08:52 PM
දැන් 35000 ඉල්ලන්නේ නැද්ද? යුක්තිය ඉෂ්ඨ කරන්න තමයි ඔය පොලිසි රැස්වෙලා ඉන්නේ. හැබැයි කුළු පොලු නැතුව...!
Lelwala Wednesday, 31 January 2024 07:46 AM
නුපුහුණු කම්කරුවන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්පුර්ණයෙන් නතරකර එය පෞද්ගලික කම්පැණි වලට පැවරිය යුතුයි....!
රට පෙරට Wednesday, 31 January 2024 04:13 PM
එහෙම කොහොමද? ගෝඨාභය බලය ගත්තේ නූගතුන් ලක්ෂයකට රැකියා දෙනවා කියලා නේද? ඉතින් එහෙම අයගෙන් වැඩිම පිරිසක් ඔතැන ඇති පොහොට්ටුවේ අය බලය ගන්න උපක්‍රමයක් හැටියට නූගතුන් කිසිම පුහුණුවක් නැතුව රජයේ රැකියා සඳහා බඳවා ගන්නවා ඊළඟට කූඩැල්ලා කොට්ටේ උඩින් තියන්න බැහැ වගේ මොවුන් පිළිවෙළට තියන්න බැහැ සාමාන්‍යයෙන් ගෝඨාභය රැකියා දුන්නු පිරිස් අතර විවිධාකාරයෙන් කම්කරුවෝ, හොර පොල් කැඩීම නැත්නම් ගස්ගෙඩි කැඩීම හොරෙන් කෙසෙල් කැන් කැපීම, වගේ දේවල් කරපු අයත් ඉන්නවා.. ඉතින් ඔවුන්ට දැන් පවරා තියෙන වැඩ කරන්න අමාරුත් ඇති කියලා හිතෙනවා... ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඕකට තමයි...