IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සෞඛ්‍ය ලේකම්ගෙන් වෘත්තීය සමිති වලට කැඳවීමක්

(යොහාන් භාසුර)

සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (3) කැඳවා ඇති වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට හදිසි කැඳවීමක් කර ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවසීය.  

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (2) පැවැත්වීමට නියමිතය එම හදිසි සාකච්ඡාවට සෞඛ්‍ය වෘත්තිය සමිතිය රැසක නියෝජිතයන් සහභාගි වීමට නියමිත බව ද ප්‍රධාන සෞඛ්‍ය වෘත්තීය සමිතියක සභාපතිවරයෙක් පැවසීය.



අදහස් (2)

සෞඛ්‍ය ලේකම්ගෙන් වෘත්තීය සමිති වලට කැඳවීමක්

Perera Wednesday, 02 August 2023 10:20 AM

මෙවයින් කරන්නෙ රටෙ ව්යවස්තාවෙන් ස්තාපිතවුනු භාශනයෙ නිදහසට සීමා පමුනුවමින් ජනතාවගෙ ප්‍රජාතන්‍රවාදී අයිතින් ක්‍රමක්‍රමයෙන් නැති කර දැමීමයි.

:       0       4

Nimal Wednesday, 02 August 2023 06:03 PM

කෝ ප්‍රජාතන්ත්‍රවාදය? සෞඛ්‍යයට කෙළියා කියන්නේ... අනිත් ඒවා නිකන්ම ඉවරයි.. ජනතාවට මේවා තේරෙනකොට කාටවත් ඇර ගන්න නැතිව ඉන්න වෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site