IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි

(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා අද(5) සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අනුව එම සංචරණ සීමා ලබන 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.

මෙම සෞඛ්‍ය නීති කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය නීති සමාලෝචනයට ලක් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ(4) පස්වරුවේ නිකුත් කරන ලද අතර එම මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව කැසිනෝ රාත්‍රී සමාජ ශාලා සමාජශාලා ඔට්ටු මධ්‍යස්ථාන,සහ බාර් තවදුරටත් වසා තැබිය යුතුවෙයි.

මෙයට අමතරව සැණකෙළි, සංගීත සංදර්ශන පැවැත්වීමද උද්‍යාන,වෙරළ,ගං ඉවුරු ආශ්‍රිතව එක්රැස්වීමද තවදුරටත් තහනම් කෙරේ.

සම්භාෂණ හා ගෘහස්ථ රැස්වීම් පැවැත්වීමටද අවසර නොලැබේ.

කෙසේ වෙතත් "ස්පා" විවෘත කිරීමට අවසර හිමි වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කෙරුණු එම නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය මෙසේය.



අදහස් (3)

සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි

Ravi Sunday, 04 July 2021 05:31 PM

පුදුම කෝලන්

:       0       150

කිරිපුතා Sunday, 04 July 2021 05:49 PM

හැකි පමණින් එන්නත් දී රට විවෘත කරන්න අවශ්‍යයි. මිනිසුන් ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න එපැයි. සෞඛ්‍ය මාර්ග නීති හදන අය ඒ ගැන දන්නෙ නැතිව ඇති

:       5       54

මහසෙන් Sunday, 04 July 2021 10:16 PM

අත්‍යාවශ්‍ය ම සේවාවක් වන ස්පා විවෘත කර ආගමික සිද්ධස්ථාන වසා දැඩි සංචරන සීමා ලිහිල් කල ඔබ සැමට ප්‍රණාමය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site