
(අංජුල මහික වීරරත්න)
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේ මහජනතාවගේ සමස්ත යහපැවැත්ම වැඩි දියුණු කිරීම මගින් දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා මෙම ගිවිසුමට අත්සන් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
යෝජිත ගිවිසුම සඳහා සදහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍ය නංවන්නත් මාලදිවයින එක්ක අත්වැල් බැඳගනියි
කිරිපුතා Tuesday, 30 May 2023 12:58 PM
දියුණු රටක් එක්ක ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ .
prasanna Tuesday, 30 May 2023 01:11 PM
මාලදිවයිනෙත් සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය විනාශ වෙන වැඩක් .අපිත් එක්ක එකතු වුනොත්
මූ පිස්සෙක් Tuesday, 30 May 2023 07:02 PM
දන්නා දෙයක් කියන්න මහත්තයා , මාලදිවයිනේ මිනිස්සු දැනටමත් ප්‍රතිකාර ගන්න එන්නේ අපේ ලංකාවට, ඒ සම්බන්ධයෙන් තියෙන ගැටළු අවම කරලා සෞඛ්‍ය සංචාරක ක්ෂේත්‍රය වැඩි දියුණු කරන්න පුළුවන්, එකට තමා මේ ගිවිසුම් අවශ්‍ය.