IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (2)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට

Deshabandu Thursday, 26 June 2025 03:41 PM

පවුලේ අයට බොහොම ගරු ගාම්ඹීරව සමාජයේ සැරිසරන්නට පුළුවන් , හොඳ ඉහළ පිළිගැනීමකුත් ලැබේවි

:       0       10

අරවින්ද මොණරවිල Thursday, 26 June 2025 05:06 PM

සුදු කරපටි පාතාලයෝ, මොවුන් තමන්ගේ නිළය හා බලය යොදාගෙන කරන අපරාධ පාතාල සාමාජිකයින්ටත් වඩා දරුණුයි, සැහැසියි. මනුෂ්‍ය ඝාතන, මූල්‍ය අපරාධ, ලිංගික අල්ලසක් හා තමන් යටතේ සේවය කරන නිලධාරීන්ට කරන තර්ජන ගර්ජනද ආදිය සලකලා බැලුවාම මොවුන් පාතාලයට එහා මිසක් මෙහා නම් නැහැ.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site