IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලය පරීක්ෂාවට

(රංජන් කස්තුරි)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු  පැය පහක පමණ කාලයක් විශේෂ පරීක්‍ෂාවකට ලක් කළහ.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පෙරවරු 10 සිට පැය පහක පමණ කාලයක් එම කාර්යාලය සෝදිසි කළ අතර, අතිරේක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවද, සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.

ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගයකට අනුව සමන් රත්නායක මහතාගේ කාර්යාලය සෝදිසි කර ඇත.

මේ අතර, එම කාර්යාලය මුද්‍රා තැබීමටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

 



අදහස් (2)

සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලය පරීක්ෂාවට

Fathima Wednesday, 20 December 2023 05:56 AM

මේ යෝධයාවත් කුදලාගෙන යන්නේ නැතෙයි

:       1       3

ranjith Wednesday, 20 December 2023 08:32 AM

අහිංසක රොගින්ට දෙන බෙහෙත් ටිකෙනුත් වන්චා කරනවනම් ඒ්ගෙ අය උඩ ඉන්නෙ දෙවියො බලාගන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site