( කේ බුද්ධික කුමාරසිරි සහ එච්.එස්.ඒ නන්දන)
නිර්වස්ත්‍රව ලේ පැල්ලම් කිහිපයක් සහිතව කාමරයක් තුල උඩුකුරුව වැටී සිටි කාන්තාවකගේ මළ සිරුරක් හංවැල්ල වැලිකන්න ඉහලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී අද (05) දින සොයා ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස් නිළධාරීන් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මල සිරුර හමු වී ඇත. අදාල මරණය ඝාතනයක් හෝ සැකසහිත මරණයක් බවට සැක කල හැකි සාක්ෂි පවතින බැවින් ඒ පිළිබඳව අපරාධ විමර්ශනය ඒකකය මගින් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව හංවැල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය
.මෙලෙස මරණයට පත්ව ඇත්තේ හංවැල්ල වග වැළිකන්න ඉහලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන දන්ගල්ලගේ දෝන මාලනී නමැති 70 හැවිරිදි අවිවාහක අයෙකි
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැක සහිත මළ සිරුරක් හංවැල්ලේ නිවසක