ෆේස්බුක් සම නිර්මාතෘ මෙන්ම, 'මෙටා' ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බබර්ග්, අලුත උපන් සිය තෙවැනි දියණියගේ ඡායාරූප, ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ලොවට ප්‍රසිද්ධ කළේ මහත් ආඩම්බරයෙනි.
තෙවැනි දියණියගේ නම ඔරේලියා චැං සකර්බර්ගග්ය. 'ලෝකයට සාදරයෙන් ඔයා පිළිගනන්නවා. ඔයා මට ආශිර්වාදයක්' යනුවෙන් සකර්බබර්ග් සිය දියණිය ගැන සටහනක් ද තබා ඇත.
සකර්බබර්ග්, විවාහ වී සිටින්නේ ප්‍රිසිලා චැං සමගය.
සකර්බර්ග් පළ කළ ඡායාරූපයට මේ වනවිට 'ලයික්' ලක්ෂ ගණනක් හිමි වී ඇති අතර, ලොව නන්දෙසින් සුබ පැතුම් ගලා එමින් පවතී.
සකර්බබර්ග් සහ ප්‍රිසිලා චැං, විවාහ වූයේ 2012 වසරේදීය. ඔවුන්ගේ වැඩිමල් දියණියන් වන්නේ 7 හැවිරිදි මැක්සිමා සහ 5 හැවිරිදි ඕගස්ට් ය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සකර්බර්ග්ට තවත් පුංචි මැණිකක්