(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
විදේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙනරැදුවුම් නියෝග යටතේ මිද්දෙණිය පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටිඅයකු ඔහුට දමා තිබූ අත් විලංගු ද සමග පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයිමිද්දෙණිය පොලිසිය පවසයි.
මෙසේ පලා ගොස් ඇත්තේමිද්දෙනිය පොලිස් වසමේ දෙබොක්කාව බටහිර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 27 වෙනිදා මෙම පුද්ගලයාවිදේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙනතිබිණි.
අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් මත මෙම සැකකරු මිද්දෙණිය පොලීසියේ සිර මැදිරියේ රඳවා තබා සිට ඇත.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැකකරු මාංචු සමඟ පැන ගිහින්