(පාලිත ආරියවංශ)
බදුල්ල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් කීපදෙනක අත් මාංචු සහිතව බදුල්ල නගරය ඔස්සේ බදුල්ල බන්ධනාගාරයට රැගෙන යාමට බන්ධනාගාර නිලධාරින්ට සිදුවිය.
ඉන්ධන හිඟය නිසා බන්ධනාගාර බස් රථය ධාවනය කරවීමට හැකියාවක් නොමැති නිසා මෙම සැකකරුවන් මේ ආකාරයෙන් රැගෙන යන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මෙම රැඳවියන් (සැකකරුවන්) පිරිසක් අධිකරණ කටයුතුවලින් පසුව පාගමනින් බදුල්ල නගරය මැදින් මේ ආකාරයෙන් බන්ධනාගාරයට රැගෙන ගියේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සැකකරුවන් පා ගමනින් බන්ධනාගාරයට
Rahim Monday, 11 July 2022 02:28 PM
බදුල්ල උසාවියේ ඉඳලා බන්ධනාගාරයට යන්න ටවුම හරහා යන්න අවශ්‍ය නැහැනේ... බන්ධනාගාරය තියෙන්නේ ඌව කොලේජ් එක ළඟ පිට්ටනිය ළඟනේ... ඉතින් මොකටද ටවුම වටේ යන්නේ..?