IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සාක්කිකරුවකුට කඩුවකින් කොටලා

(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත කුලරත්න)

තමන්ට අයත් ඉඩම් කොටස් තුනක් සදහා වෙනත් අයකු ව්‍යාජ ඔප්පුවක් සාදා ඇති බවට සිදුකළ පැමිණිල්ලකට හෝමාගම විශේෂ විමර්ශන ඒකකය වෙත සාක්ෂි ලබා දීමට පැමිණ යළි නිවස බලා යමින් සිටි පුද්ගලයකුට අද (08) දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී කඩුවකින් පහර දී බරපතල තුවාල සිදුකර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

බරපතල තුවාල ලැබූ අදාල පැමිණිලිකරු ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇත.

මත්තේගොඩ කිතුලවිල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකුට මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

සාක්කිකරුවකුට කඩුවකින් කොටලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site