IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ෂාෆ්ටර් ගේ සිරුර කරාපිටිය රෝහලට

(ඩී.ජී.සුගතපාල සිරංගිකා ලොකුකරවිට)

කෝටිපති ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර් ගේ  මළ සිරුර පංච පුද්ගල විශෙෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ලක් ඉදිරියේදි අද (25) පෙරවරුවේ ගොඩ ගෙන සවස කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය මෘත ශරිරාගාරය වෙත ගෙන එන ලැබීය.

බොරැල්ල පොදු සුසාන භුමියේ  මිහිදන්කර තිබු ඔහුගේ දේහය අධිකරණ නියෝග මත අද ගොඩගනු ලැබුවේ  මරණය සිදුව ඇති ආකාරය නිශ්චිතව තහවුරු කර ගැනිම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ නැවත පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්විම සඳහාය. 

කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාරය යූ.සී.පී.පෙරේරා කරාපිටිය රෝහලේ විශෙෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර යන මහත්වරුන් ඇතුලු පංච පුද්ගල අධිකරණ වෛද්‍ය  නිලධාරි මණ්ඩලයක් හමුවේ කරාපිටිය රෝහලේදි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිතය.

 



අදහස් (0)

ෂාෆ්ටර් ගේ සිරුර කරාපිටිය රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site