
(යොහාන් භාසුර)
මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ඇමෙරිකානු සමාගමක් වන ෂෙල් - ආර්එම් පාක්ස් සමගාම සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ගිවිසුමකට අස්සන් තැබීය.
ඉන්ධන ගබඩා කිරීම සහ බෙදාහැරීමට අදාල මෙම ගිවිසුම කොළොන්නාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී අස්සන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ලාබෙට සමහරවිට නොමිලේ තෙල් හම්බවෙයි...