(නිමල් ජයරත්න)
වසර හතරකට ආසන්න කාලයක්, රජය හා යුද හමුදාව පාලනයේ පැවති, මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය නැවත වරක් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට බරදී ඇත.
පාස්කු ප්‍රහාරයත් සමග, නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිස් සිදුකළ නොසන්සුන්කාරී තත්වය හමුවේ 2019 වර්ෂයේදී රජයට පවරා ගත් ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම,වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරගෙන ගියහ.
රට පුරා ලොව පුරා මහත් ආන්දෝලනයකට පතව තිබු ෂරියා විශ්වවිද්‍යාලය කෝටි 800 වැඩි මුදල් ප්‍රමාණයක් වැය කර අරාබියේ සිටින ව්‍යාපාරිකයකු විසින් නැගෙනහිර ආණ්ඩුකාර එල්.එල්.ඒ. එම් හිස්බුල්ලා මහතාට ලබාදුන් පරිත්‍යාගයකි බවට ප්‍රචලිත වී තිබිණි,
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ෂරියා විශ්ව විද්‍යාල හිසිබුල්ලාටම දෙයි
fairoos Wednesday, 20 September 2023 05:58 PM
රට ඉවරයි... කෝ අපේ යක්ඛ පුත්තු රට බේරගන්න එන්නැද්ද?
Bamunuarachchi Thursday, 21 September 2023 12:24 AM
ඔන්න අරගල කාරයෝ කරපු නසපැතතිය. ඝෝඨාභය නැති පාඩුව. දැන් හම්බයෝ කරනම් ගහනවා. දැන් හම්බයින්ගේ නම් මඩකලපු පාරවල් වල දාවි. දැන් ඉන්න සිංහල සෙවල නායකයෝ හිතාගෙන ඉන්නේ හම්බයෝ මේ රටේ මිනිස්සු කියලා.
Nimal Wednesday, 20 September 2023 06:04 PM
දැක්කද? මේවා තමයි නියම නාට්‍ය... අවුරුදු 04ක් ගියාට පස්සේ මතකත් නැහැ.. මොකද වුණේ කියලා...
sisil Wednesday, 20 September 2023 06:38 PM
රට ඉඳි ගස් උසගිහින්...!
Sharm Wednesday, 20 September 2023 08:17 PM
මේ විද්‍යාලය හදන්න සල්ලි ආවේ නීත්‍යානුකූලව බැංකුවක් හරහා නෙමෙයි. අරාබියෙන් ආව පුද්ගලයා ලොකු ගමන් මලුවල දාගෙන අරන් ආවේ කියලා ඒ කාලේ කියැවුණා.. එතකොට ඒක මුදල් විශුද්ධිකරණයට අහු වෙන්නේ නැද්ද? දැනගන්න ඇහැව්වේ...
Channa Wednesday, 20 September 2023 08:55 PM
මෙම විශ්වවිද්‍යාලය අය්ති එය නීතියානුකූලව හැදූ අයට මිසක් වෙන නයට කහින අයට නොවෙයි
ලප කුමාර අනුර Wednesday, 20 September 2023 10:06 PM
ඒක එහෙම වෙන්නම ඕනෙ. අපි අරගලය කරද්දි අපි උන පොරොන්දු උනා. හිස්බුල්ලා .උලමා සබාවත් .ඇතුලු සියල්ලම අපිට සල්ලි දෙන වෙලාවෙ රාජපක්ෂ රෙජිමය පන්නා . දමා නැවත රනිල්ගෙ රජය යටතෙ නැතිවුණ සියල්ල ලබා දෙන බවට. එහි ප්‍රතිපල ඔය දෙන් ලැබෙන්නේ . එ වාගෙම කතොලික සබාවත් අපිට වියදම් දරපුවාට අපි සලකනවා. දෙමළ ඩයස්පොරාවත් අපි අමතක කරන්නේ නැහෙ . එ අය තමා අපෙ අරගලය ට වෙඩිම දායකත්වය සහ මුදල් දුන්නෙ . තව ඇමෙරිකාව සහ යුරොප්‍ය දක්වපු සහයෝගය දීපු මුදල් වෙනුවෙන් අපි ඔවුන් ටත් සලකනවා . රනිල් වික්‍රමසිංහ දෙනටම එ වෙනුවෙන් කැපී වෙහෙස දරා කටයුතු කරනවා . අරගලයෙ පැතුම් . අරගලයෙ බලාපොරොත්තු ඔවා තමා . රිෂාර්ඩ් බදුර්දීන් කල මෙහෙයත් අපි අමතක නොකරන බව කියා සිටිමු .
chandima Thursday, 21 September 2023 02:37 AM
ලංකාව වෙනින් රටකට විකුනලා සල්ලි ගත්තත් එකයි රටේ පැත්තක් ෂරියා විශ්වවිද්‍යාල ඇරලා අරාබියේ කොටසක් වෙන්න ඇරලා අරාබියෙන් ඉරානෙන් ණය ගත්තත් එකයි.ඔන්න තම්බි මුදියන්සේලාගේ බෑනාගේ වැඩ ?
kotiya Thursday, 21 September 2023 08:40 AM
දැන් ඉතින් මෙතන වැලලෙන්න හදන්න එපා මා පුතාලා.... දැන් හැමෝම දන්නේ පාස්කු බෝම්බ ගැහුවේ රාජපක්ශලා කියලා මිසක් සහරාන්ලා කියලා නෙවෙයි. ගොන්නුත් දැක්කා, මේ වගේ ගොන්නු නොදැක්කා....
Bamunuarachchi Friday, 22 September 2023 06:15 AM
කොටියා හම්බ තාත්තෙක් වගේ... නැතිනම් කොටියාගේ තාත්තා හම්බයෙක්ද...?
Indika Thursday, 21 September 2023 09:45 AM
වාසනාවක් මෙවන් රටක ඉපදීම
Army Thursday, 21 September 2023 09:46 AM
අපිට රෙදි නෑ මල්ලි .SL ආමි
Indiak Thursday, 21 September 2023 10:46 AM
පවු ආමි එක .. හෙන අසරණ පාටයි මෙතන
Rata Perata Thursday, 21 September 2023 12:11 PM
මහබැංකුව කඩපු එකෙක් පාලනය කරන රටක මුදල් විශුද්ධිකරනය ගැන කුමන කතාද ?මෙන්න මේවා තමයි නියම ජනමාධ්‍යවේදීන් ගවේෂණය කරලා ජනතාවට දැනුවත් කරන්න ඕන කරුණු