(ඩේලිමිරර් ඇසුරිනි)
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක්ඛාන්, ලබන අගෝස්තු දෙවැනිදා මෙරට සංචාරය කිරීමට නියමිය. බොලිවුඩ් රජු,මෙරටට පැමිණෙන්නේ ‘සිටී ඔෆ් ඩී්‍රම්ස්’ හෝටල සංකීර්ණ නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයටසහභාගී වීමටය.
අගෝස්තු දෙවැනිදා තමන් ශ්‍රීලංකාවට පැමිණෙන බව ෂාරුක් නසිල වශයෙන් තහවුරු කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේය.
‘සිටී ඔෆ් ඩ්‍රීම්ස්’ හෝටල සංකීර්ණය, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ මෙල්කෝ රිසෝට්ස්ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ඒකාබද්ධ සුවිශේෂී ව්‍යාපෘතියකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ෂාරුක් එන බව නිල වශයෙන් දැනුම් දෙයි
මාලිමාගැත්තා Wednesday, 02 July 2025 01:58 PM
දැන් අපි මොනවද කරන්න ඕනෑ?
JayasekaraWednesday, 02 July 2025 02:31 PM
එයා.... එයා ඉන්දියා වලින් එනවා නම් අපිට කට්ටඩියෝ යවලා... එකට ජපකරපු නූලක් රෝදෙ ගැටගහන්න වගේ වැඩක්...?