(රංජන් කස්තුරි)
2022 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 4 වැනි දා පැවැත්වෙන අතර අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් 5 වැනි දා ආරම්භ වන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.
උසස් පෙළ විභාගය ජනවාරි 2 වැනි දා තෙක් පැවැත්වෙනු ඇති.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
227
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිෂ්‍යත්වයට - උසස් පෙළට දින නියම වෙයි