(යොහාන් භාසුර)
බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 17 කින් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබේ.
ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම හෙට (29) අළුයම බංග්ලාදේශ බලා පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්‍ෂණ, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ඩිල්ෂාන් මධුසංඛ, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය එළියට