ජාත්‍යන්තර ඡායාරූප දිනය වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කළ "ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල 2019" උත්සවය අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19)ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි.
එහිදි ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන ගාමිණි ජයසිංහ මහතා සහ පී.යූ.ඩී. පෙරේරා යන මහත්වරු "ඡායාරූපාභිමානී" ගෞරව සම්මානය ලැබූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල 2019