IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා රග්බි සේවකයන් භය කරන්න එපා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සේවය කරන ස්ථිර සේවයන් දුරකථනය හරහා බයගැන්වීම නොකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ රග්බි ස්ථායීකරණ කමිටුවට ශ්‍රී ලංකා රග්බි විධායක අධ්‍යක්‍ෂ හසන් සිංහවංශ මහතා දැනුම් දී තිබේ.

රග්බි ස්ථායීකරණ කමිටුවේ සාමාජිකයෙක් ශ්‍රී ලංකා රග්බි ස්ථිර සේවයන් කීපදෙනෙක්ට බලපෑම් කර ඇති බවත් එම කමිටුවට එවැනි බලයක් නොමැති බවත් හසන් සිංහවංශ මහතා ස්ථායීකරණ කමිටුවේ සභාපති චූල ධර්මදාස මහතාට යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.

රිස්ලි ඉල්යාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් නීත්‍යානුකූල ලෙස පත්වූ රග්බි නිලධාරී මණ්ඩලය පමණක් ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නා බව ද හසන් සිංහවංශ මහතා එම ලිපියෙන් වැඩි දුරටත් දන්වා ඇත. 



අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි සේවකයන් භය කරන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site