(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සෘජු ගුවන් සේවාවක් ලබන ඔක්තෝබර් මස ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව තුර්කියේ ස්ථාන්බුල් නුවර සිට කටුනායක දක්වා එලෙස සෘජු ගුවන් සේවාව ක්‍රියාත්මක වන බවත් එම ගුවන් ගමන් ආරම්භ කිරීම සමඟ යුරෝපයෙන් වැඩි සංචාරකයන් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්‍රී ලංකා - තුර්කි සෘජු ගුවන් ගමන් ඇරඹෙයි
de silva berlin Tuesday, 13 June 2023 09:19 PM
යුරෝපයෙන් ලංකාවට එන්න ටිකට් එකේ මිල පහුගිය කාලයේ 50-70% ප්‍රමාණයකින් වැඩිවෙලා, ශ්‍රී ලන්කන් එක හොඳට තිබුණා නම් සල්ලි හොයන්න තිබුණා දැන්...