
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස 14 සහ 28 බැඳුම්කර සඳහා ගෙවීමට තිබූ පොලී මුදල් වාරික දෙකක් ගෙවීම අතපසු කිරීමත් සමග ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීම "ඩී" දක්වා පහත දමා තිබේ.
නියමිත දිනය මග හැරී දින 30 ක් ඇතුළත එම මුදල් ශ්‍රී ලංකා රජය ගෙවනු ඇතැයි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් සමාගම අපේක්ෂා නොකරන බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.්
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා ’’ඩි’’ දක්වා පහතට
Dasa P Friday, 04 November 2022 05:08 PM
මේ සරුත් ෆේල් වෙන්න යන්නේ කියලා හිතෙන්නේ මට විතරයිද?
kapila Friday, 04 November 2022 05:16 PM
දැන් ඉතින් උලේ හිටියත් එකයි, පිලේ හිටියත් එකයි...!
pakeer Friday, 04 November 2022 09:21 PM
ලංකාවේ කවුරු හරි එකෙක් හිතනවනම් මේ විදියට ගිහිල්ලා මේක ගොඩගන්න පුළුවන් කියලා.. අටපට්ටමට කියන්න ඕනි හොඳේ.
de silva Friday, 04 November 2022 10:10 PM
ඔක්කොටම ඉස්සෙලා කරන්න ඕනි රජයේ අනවශ්‍ය වියදම් කපාහරින එක. එමෙ දෙයක් සිදුවෙන බව පෙනෙන්නට නැහැ.
Sas Saturday, 05 November 2022 08:11 AM
රටේ ආර්ථිකය යහපත් කරන්න රනිල්ට ලොකු වැඩපිළිවෙළක් නැහැ. මිනිහාට දැන් උත්සාහ කරන්නේ මොනවාහරි උපායක් යොදලා හැකි උපරිම කාලයක් බලයේ ඉන්නයි.