IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට විදේශ දඟ පන්දු පුහුණුකරුවෙක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඕස්ටේ්‍රලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙක් වන ක්‍රේග් හොවාඩ් මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඇෆ්ගනිස්තානයට එරෙහිව මේ මස ආරම්භ වන එක්දින තරගාවලියේ සිට හොවාඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා පෙබරවාරි මස 1 වැනිදා සිට වසර දෙකක කාලයක් දක්වා දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර ඇති බවත් ක්‍රිකට් ආයතනය කීය.

ක්‍රේග් හොවාඩ් මහතා ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කර තිබේ. 



අදහස් (4)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට විදේශ දඟ පන්දු පුහුණුකරුවෙක්

Lalla Monday, 05 February 2024 08:01 PM

ලොව වැඩිම කඩුලුලාභී දඟපන්දු යැවූවන් දෙදෙනකු ලංකාවේ ඉන්නවා. හොඳම කෝච්ලා ඉන්නවා. ඒත් ලංකා ක්‍රිකට් පෞද්ගලික සමාගම සුද්දන්ගේ පස්සපැත්ත ලෙවකන්න කැමැතියි. වහල් මානසිකත්වය...!

:       0       1

Crazy , having the best in the world hiring a fist grade player, the cricket board is out of there brain, we have murali, rangana hearath, kalpaghe, aiantha nendis, cricket board is out of there brain Tuesday, 06 February 2024 06:22 AM

පිස්සුද, අපේ රටේ ලෝකයේ හොඳම ක්‍රීඩකයන් ඇති, මුරලි, රංගන, අජන්තා, කල්පගේ, පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයෙකු පුහුණු කරවීම, ක්‍රිකට් බෝඩ් කීපයක නම් කිරීමට මොළයක් තිබේ නම් එලියේ නැත.

:       0       5

HafeelTuesday, 06 February 2024 01:48 PM

මෙහමයි අපේ රටේ පුහුණුකරු පත් කලා නම්, කොමිස් ගහන්න බැහැ නේ.

:       0       3

වීර Tuesday, 06 February 2024 08:32 AM

විදේශීය ක්‍රීඩකයො ටිකකුයි විදේශීය ක්‍රිකට් පාලක මණ්ඩලේකුයි තමයි අපිට දැං අඩු. ඒ ටික අවනං හරියටම හරි ඉන්න හොර කත්තඩි නැතුව...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site