IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ රන් පදක්කම් සටනට එති


(යොහාන් භාසුර)
චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 6 කින් පාකිස්තානු පිල පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහ තරගය හෙට (25) පැවැත්වීමට නියමිතය.
පාකිස්තානු කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 75
(ශවාල් සුල්ෆිකාර් 16, උදේෂිකා ප්‍රබෝදනී 21/3, කවීෂා දිල්හාරි 15/2)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 16.3 කදී කඩුලු 4 ට 77
(චමරි අතපත්තු 14, අනුෂ්කා සංජීවනී 15, හරර්ෂිතා මාධවී 23, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 18)



අදහස් (3)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ රන් පදක්කම් සටනට එති

යෝගා Sunday, 24 September 2023 05:20 PM

ඕකත් ඉන්දියාවට විකුණලා එයි. අපි අසරණයි...!

:       4       6

Pasquwall Handi Prem Samantha De Silva Monday, 25 September 2023 07:49 AM

අනිවාර්යයෙන් අපේ කෙල්ලෝ දිනනවා...

:       0       0

Bunny Preena Monday, 25 September 2023 09:20 AM

සුබ පැතුම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site