IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපේක්‍ෂා රෝහලට ඩොලර් ලක්‍ෂ 5ක්

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 ක් හෙවත් රුපියල් කෝටි 18 ක් මහරගම අපේක්‍ෂා රෝහලට ප්‍රදානය කළේය.

ඒ සඳහා වන චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන්නේය. 



අදහස් (3)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපේක්‍ෂා රෝහලට ඩොලර් ලක්‍ෂ 5ක්

Sanjeewa Saturday, 17 September 2022 08:05 AM

ගොඩක් හොඳ දෙයක්.. ඉහළින්ම අගය කළ යුතුයි..

:       0       1

Pradeep Sandaruwan Saturday, 17 September 2022 09:08 AM

නියම සුදුස්සා සොයලා මුදල් භාරදීලනේ. ආදරෙයි පැලෙන්න ක්‍රිකට් බෝඩ් ඔයාලට...

:       0       2

Prase Saturday, 17 September 2022 09:38 AM

රාජ්‍ය සේවකයෝ ටික ඕකත් හොරා කනව. දේශපාලකයෝ ඉන්නෙ 225 යි, රාජ්‍ය සේවකයෝ ලක්ෂ 16යි කවුද වැඩියෙන් හොරා කන්නෙ කියලා ජනතාව දැන් දන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site