(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (13) සමත් විය.
බංග්ලාදේශයේදී අද පැවති අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පාකිස්තානයට එරෙහිව ලකුණක තියුණු ජයක් ලබමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 122 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා ක්‍රීඩා කළ පකිස්ථාන පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ හැකි වූයේ හැකි වූයේ ලකුණු 121 ක් පමණි.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අවසන් මහා තරගයට එයි