IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා එක්දින සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩකයන් 4ක්

(යොහාන් භාසුර)

බංග්ලාදෛ්ශ පිලට එරෙහිව ලබන 2 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් සිවුදෙනෙක් ඇතුළත්ව සිටිති.

කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිල් වෙල්ලාලගේ සහ වනිඳු හසරංග යන තුන් ඉරියව් ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.

මෙම තරගාවලියේ පළමු තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන ජූලි මස 2 වැනිදා සහ 5 වැනිදා පැවැත්වීමට නියමිත අතර තුන්වැනි සහ අවසන් තරගය මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ජූලි මස 8 වැනිදා පැවැත්වේ.  

ශ්‍රී ලංකා එක්දින සංචිතය:

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිල් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, මිලාන් රත්නායක (ශාරීරික යෝග්‍යතාව මත) ඩිල්ෂාන් මධුසංඛ, අසිත ප්‍රනාන්දු සහ ඒෂාන් මාලිංග



අදහස් (1)

ශ්‍රී ලංකා එක්දින සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩකයන් 4ක්

don Friday, 27 June 2025 07:29 PM

චරිත් අසලංක සමග පහයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 293 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 95 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site