IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී

(යොහාන් භාසුර)
සංචාරක ඇෆ්ගනිස්තාන් පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් ලකුණු රැස්කිරීමට තීරණය කළේය.
පළමු තරගයේදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට තරගාවලියේ ඉතිරි තරග අහිමිවූ අතර එම ස්ථානයට සංචිතයට කැඳවූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු මෙම තරගයට ක්‍රීඩා කරයි.
ඇෆ්ගනිස්තානු පිලේ වෙනස්කමක් කරමින් නූර් අහමඩ්ගේ ස්ථානයට කුයිස් අහමඩ් මෙම තරගයට කැඳවා තිබේ.  
ශ්‍රී ලංකා කණ්ඩායම:
අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ ඩිල්ෂාන් මධුසංඛ
ඇෆ්ගනිස්තානු කණ්ඩායම:
රමනුල්ලා ගුර්බාෂ්, ඊබ්‍රහිම් ශද්‍රාන්, රහමට් ෂා, හෂ්මතුල්ලා ශහිදි, ඉක්‍රම් අලිකිල්, අස්මතුල්ලා ඔමල්ෂායි, ගුල්බඩීන් නබී, මොහොමඩ් නබී, කුයිස් අහමඩ්, ශසහක් ෆාරුක් සහ ෆරීඩ් අහමඩ්

 



අදහස් (0)

ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site