IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ බාල පෙට්‍රල් නෑ

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව බාල තෙල් ආනයනය නොකරන බවත් පෙට්‍රල් ප්‍රමිතියෙන් තොර බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ඔප්ටේන් 92 පෙට්‍රල් ආනයනය කරන්නේ 2014 වසරේ තාක්‍ෂණ කමිටුවක් ලබාදුන් නිර්දේශයක් අනුව බව කී සුමිත් විජේසිංහ මහතා ශ්‍රී ලංකාවේ සෑම ඉන්ධන පිරවුම්හලක තියෙන පෙට්‍රල් ඔප්ටේන් 92 බව සහතික කරන බව ද සඳහන් කළේය.

ඉන්ධන ආනයනය කිරීමට පෙර නැව්ගත කරන වරායේදී ස්වාධීන පරීක්‍ෂකයෙක් පරීක්‍ෂා කරන බවත් ආනයන කර පසු වරායේදී ලබාගන්නා සාම්පළ ස්ථාන දෙක පරීක්‍ෂා කිරීමෙන් පසු ප්‍රමිතිය සහතික කිරීමෙන් පසුව රට තුළට ගැනීමට අවසර දෙන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා කීය.  

ශ්‍රී ලංකාවට 2014 වසරේ ඔප්ටේන් 92 පෙට්‍රල් ආනයනය කිරීමට තීරණය කළ බව කී සභාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ පිරිපහදුවෙන් නිෂ්පාදනය කරන ඔප්ටේන් 92 කට වැඩි ප්‍රමිතියෙන් යුක්ත බවයි. 



අදහස් (1)

ශ්‍රී ලංකාවේ බාල පෙට්‍රල් නෑ

siri Saturday, 19 February 2022 03:31 PM

මේ යන විදිහට බාලහරි, වැඩිමහලු හරි දෙකම නැතිවෙන සීන් එකක් තියෙන්නේ. අපිට නම් කියන්න තියෙන්නේ "කපුටාස් හිට් ද ප්ලේන් ඇමෙරිකන් කාරයාස් හිට් ද එකනොමි " තමයි ඉතින්.

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site