(යොහාන් භාසුර)
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙහිදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කමක් කරමින් මහීෂ් තීක්ෂණගේ ස්ථානයට දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ.
ශ්‍රී ලංකා පිල: පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මධුසංඛ සහ ළහිරු කුමාර
බංග්ලාදේශ පිල:
සෞම්‍ය සාකර්, ලින්ටන් දාස්, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, තව්හිඩ් රිඩෝයි, මුෂ්ෆිකූර් රහීම්, මහුමුදුල්ලා, මෙහෙදි හසන් මිරාෂ්, ටන්ෂිම් හසන් සකීබ්, ටස්කින් අහමඩ්, ටයිජුල් ස්ලාම් සහ ෂොරිෆුල් ස්ලාම්
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී