(යොහාන් භාසුර, මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගයේදී ධනංජය ද සිල්වාගේ ස්ථානයට දුෂාන් හේමන්ත කැඳවා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම:
පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න , කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස් , දුශාන් හේමන්ත, තීක්ෂණ, දුෂ්මන්ත චමීර , ඩිල්ෂාන් මධුසංඛ සහ කසුන් රාජිත
ඉන්දීය කණ්ඩායම:
රෝහිත් ශර්මා, ශියාස් අයිර්, විරාට් කෝලි, කේ. එල්. රාහුල්, ෂුබ්මන් ගිල්, සූර්යකුමාර් යාදේව්, රවීන්ද්‍ර ජඩේජා, ජස්ප්‍රිට් බුම්රා, කුල්දීප් යාදේව්, මොහොමඩ් ශමි සහ මොහොමඩ් සිරාජ්
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී
මඩුගල්ල Thursday, 02 November 2023 02:25 PM
කොල්ලනේ වීරිය ගනිල්ලා. මේ පාර cup එක ගන්න පුළුවන් ඔය ගහන විදියටම ගැහුවොත්...!