(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමන්ගෙ සංචිත බින්දුව වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ නියෝජිතයන් ප්‍රකාශ කළේ යැයි සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය.
අද සමාජ පද්ධතිය පිපිරී යාමට ආසන්න බව පැවසූ මන්ත්‍රීවරයා අයවැය ලේඛනයේ ඇති සංඛ්‍යා ලේඛනවලින් උද්දාමයට පත්වී කටයුතු කළහොත් අප මහා මුලාවකට ඇද වැටෙන බවද ප්‍රකාශ කළේය.
අපි පහසුවෙන් ඉන්නේ ගිනි කන්දක් උඩ යැයිද ඔහු කීවේය.
රණවක මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවෙනි වර කියැවීමේ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව තැබූ වාර්තාවක් පාඨලී හෙළිකරයි